Tuesday, August 4, 2015

අහිමි නුඹ


පාලු ජිවිතේ තනිය මකන්නට දවසක් ඔබ මට හමුවූවා 
සොදුරු මාවතේ අත්වැල් බැදගෙන අපි දෙදෙනා පියමන් කෙරුවා 
කිසිදා නොමැකෙන මතකේ රැදිලා ඔබ මා හැරදා වෙන්වුවා 
ඔබටම උරුම මගේම සිහිනය ඔබගේ අහසේ ලියවේවා 
එවදන් කියවා ඔය දෑසට යලි මා නෙත් පමණක් හමුවේවා.


Lahiru

No comments:

Post a Comment