ඔයාගේ වෙනවද කියලා අහද්දී
මන් නිශ්ෂබ්ද වෙලා ඉන්නේ
ඔයාගේ වෙන්න
බැරි හින්දා නම් නොවේ
මං ඔයාගේ වෙලා
ගොඩක් කල් හින්දා
ඔයාව මතක් වෙන්නේ වත්
නැද්ද කියලා අහද්දී
මං සද්ද නැතුව හිටියේ
මතක් උනේ නැති නිසා නොවේ
මතක් වෙන්න අමතක උනේ නැති හින්දයි.
Lahiru








