Wednesday, August 5, 2015

සියල්ල සිදුවී හමාරය. ඉතිං අවසරයි





සියල්ල සිදුවී හමාරය
කෙටි කලකින් සිදුවුයේ කුමක්දැයි 
සිතා ගන්නටවත් නොහැකිය....
නොබෝ දිනකින් 
ඔබ දීගෙක යනු ඇත....
මා කෙතරම් සිත සමග 
පොර බැදුවත්....
එය පිළිගන්නට තරම්
පොහොසත් නැත....
ඔබ සමග ගොඩනැගු
සිහින මාලිගා බොදවී ගොස්ය...
ඉතිං අවසරයි.


Lahiru    

No comments:

Post a Comment